Sunday, December 15, 2013

වයිෆයි (WiFi) ගැන ඔයාල දන්නවනේ නේද?

                                                       


වයිෆයි  (WiFi) ගැන ඔයාලා දන්නවනේ නේද?  WiFi කියන්නෙ වයර් රහිතව කරන සංන්නිවේදන කටයුත්තකට. ( Wireless Fidelitywireless internet) ඉතින් මේ ආකාරයට  වයර් රහිතව  සංන්නිවේදන කටයුතු කරන්නේ පහසුවට.  වයර්  එක්ක වැඩ කරන්න අපහසු හින්දා. ඉතින් ඒ ආකාරයට වැඩකරන ස්තානයකට අපි කියනවා WiFi Hotspot එකක් කියලා.  WiFi Hotspot එකක වෙබ් අඩවි තහනම් කිරීමක් බාගන්න තියන වේගය අඩාල කිරීමක් වගේ දේවල් සිද්දවෙන්නෙ නේ. ඒ කියන්නෙ  WiFi Hotspot  එකකදී අන්තර්ජාලය පුල් නිදහස් කියන එක.  ඉතින් මේ  WiFi Hotspot  ජාලකරන තලමිතීන් අනුව ආරක්ශිතව හදලයි තියෙන්නේ. ඒ කියන්නෙ මුරපද දාල වගේ.  ඉතින් අද කියන්න යන්නේ කොහොමද මේ මුරපද බිදගෙන  WiFi Hotspot  එකක් ඇතුලට යන්නෙ කියලා

මේ වැඩේ කරන්න පහල දේවල් ඕනේ

1. Linux Backtrack 5 RC2 ( ඔයාල භාවිතා කරන පරිගනකයේ ඕස් එකට අදාල වර්ශන් එක බාගන්න)
2 හොදට වැඩ කරන wireless කාඩ් එකක්
3. දැනට බාවිතා වෙන පාස්වර්ඩ් ලිස්ට් එකක්. මේක නම් ගූගල් වලින් හොයාගන්න පුලුවන්. ටිකක් කම්මැලි නම් මෙන්න තියනවා පාස්වර්ඩ් 1717681 ම. 
ඉතින් Linux Backtrack 5 RC මෙතනින් බාගන්න.

හරි, මන් හිතන්නේ ඔයාලා දැන් Linux Backtrack 5 RC2 බාගෙන සීඩී එකකට ගහගෙන එහෙම ඇති කියලා. ඊලගට පරිගනකය ඒ සීඩී එකෙන් බූට් කරන්න. ලිනක්ස් ගැන ටිකක් දැනගෙන ඉන්න නම් ඕනේ. කමක් නෑ දන්නේ නැත්නම් මං ස්ක්‍රීන් සොට්ස් ටිකක් දාන්නම්.

පලමු පියවර 

මුලින්ම root@bt:~# කියන තැනට airmon-ng කියන විදානය බාවිතා කලාම ඉහල රූපයේ ආකාරයට දැනට තියන WiFi නෙට්වර්ක් මොනවද කියලා පෙන්නනවා 

මෙතන පෙන්නන wlan0 කියන WiFi නෙට්වර්ක්  එක උපකාර කරගෙනයි මම ඉස්සරහට හැමදේම කියන්නෙ. ඉතින් ඔයාලා wlan0 වෙනුවට භාවිතා කරන්න ඕනේ ඔයාලට හැක් කරන්න් ඕනේ WiFi නෙට්වර්ක්  එකේ නම 

දෙවන පියවර 

airmon-ng start wlan0 කියන විදානය ලබා දෙන්න. මේකෙන් අපි බලන්නේ අපිට හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එක ක්‍රියාකාරී තත්වයෙන් තියනවද කියල.
තුන්වන පියවර 
මෙතනදි අපි ifconfig කියන විදානය ලබා දෙනවා. එතනදි අපිට පහල ආකාරයට හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ තොරතුරු බලගන්න පුලුවන්.


හතරවන පියවර 
මෙතනදි කරන්න බලපොරොත්තු වෙන්නෙ හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන්න. පහල විදානය බාවිතා කරන්න.
macchanger –m 00:11:22:33:44:55 wlan0

පස්වන පියවර 
මෙතනදි අපි කරන්නෙ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක නිවැරදි ආකාරයෙන් වැඩ කරනවද කියන එක බලන එක. ඒකට පහත විදානය බාවිත කරන්න පුලුවන්. 
airodump-ng mon0
හයවන පියවර 
ඊලගට අපිට බලගන්න පුලුවන් අපි හැක් කරන්න යන WiFi නෙට්වර්ක් එකේ නියම නම. SSID එක. රතුපාටින් දාල තියෙන්නෙ ඒක. ඊට පස්සෙ අපිට් පුලුවන් අපි හැක් කරන්න් යන WiFi නෙට්වර්ක් එකට මේ වෙනකොට ලොග් වෙල් ඉන්න් කෙනෙක්ව හොයගන්න. ඒකට පහල විදානය දෙන්න. 
airodump-ng –c 6 –w crackwpa –bssid 02:1A:11:FE:A4:CE

 කොල පාටින් තියෙන්නෙ ඒ වගෙ ලොග් වෙලා ඉන්න කෙනෙක්ගේ මැක් එකක්. 

හත්වන පියවර 
ඊලගට කරන්න ඕනේ දැනට ලොග්වෙල ඉන්න කෙනා එක්ක පොඩි handshake දාගන්න  ඒකට පහල විදානය දෙන්න. 
aireplay-ng –0 –4 –a MAC-ADDR-OF-ROUTER –c MAC-ADDR-OF-CLIENT mon0

මේ විදානය දුන්නට පස්සෙ ඉහල රූපයේ පෙනෙන ආකරයට විදානයන් ක්‍රියත්මක වෙයි.

අටවන පියවර 
ඊට පස්සෙ අපිට පුලුවන් දැනට ලොග් වෙල් ඉන්න කෙනාගේ උදවුවෙන් ලොග් වෙල ඉන්න  WiFi නෙට්වර්ක් එකේ  පාස්කී එක ලබා ගන්න.  ඒකට පහල විදානය දෙන්න. 

aircrack-ng crackwpa-01.cap –w lis

                               


මෙතන් list කියන තැනට අපි අර බාගත්ත පාස්වර්ඩ් ලිස්ට් එකේ පාත්  එක දෙන්න ඕනේ.  ඉතින් ඔන්න කොල පාටින් දක්වලා තියන ආකාරයට අපිට හැක් කරන්න ඕනේ  WiFi නෙට්වර්ක් එකේ  පාස්කී එක පෙන්නනවා. දැන් ඉතින් අපිට පුලුවන් ඒ පාස් කී එක බාවිතා කරල අපිට ඕනේ විදියට නෙට්වර්ක්  එකා බාවිතා කරන්න ..

            උපුටා ගතතෙකි , නමුත් මා මෙය අත්හදා බැලුවෙමි !!


Thursday, August 15, 2013

වසර 6 ක් පුරා තම ස්වාමියාගේ සොහොන්කොත අසල තනි රකින Capitan..


විල්ලා කාලෝස් පැස් නගරය පිහිටා ඇත්තේ, ආජන්ටිනාවේ මධ්‍යම ප්‍රදේශයට වන්නටය. එහි පිහිටි සොහොන්බිම වෙත යන ඕනෑම අයකුගේ නෙත ගැටෙන දර්ශනයක් තිබේ. ඒ සොහොන් කොතක් ආරක්‍ෂා කරමින් ඒ මත නිදා සිටින, ඒ අසල ගැවසෙන සුනඛයකුගේ දර්ශනයයි. මියගිය තම ස්වාමියා වෙනුවෙන් කෘතගුණ දක්වන මේ සුනඛයා, නමින් “කැපිටන්” ය.

කැපිටන් මේ සොහොන් කොත ආරක්‍ෂා කරන්නේ අද ඊයේක සිට නොවේ.

2006 වසරේ සිට පුරා වසර 6 ක් කැපිටන් තම ස්වාමියාගේ සොහොන් කොත ආරක්‍ෂා කරයි. කැපිටන් යනු ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් සුනඛයෙකි.

මිගෙල් ගැස්මන් නම් පුද්ගලයා 2005 වසරේදී කැපිටන් රැගෙනවිත් ඇත්තේ, සිය ආදරණීය පුතණුවන්ගේ 13 වැනි උපන් දිනයේ ත්‍යාගය ලෙසයි. ඒ අනුව කැපිටන්ගේ සැබෑ ස්වාමියා වන්නේ, මිගෙල්ගේ පුත්‍රයා වන ඩේමියන් වුණත් සුනඛයා තම බැඳීම පවත්වාගෙන ගොස් ඇත්තේ මිගෙල් සමඟිනි.

එහෙත්, 2006 වසරේ මාර්තු මාසයේ දී මිගෙල් හදිසියේ මිය යන්නේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ අයුරිනි. මිගෙල්ගේ අවසන් කටයුතු පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් විල්ලා කාලොස් පැස් සොහොන් බිමේදී සිදුවිය. පවුලේ ඥාතීන්ට එම කටයුතු සඳහා එක්වීමට අවස්ථාව හිමිවුණ ද මිගෙල්ගේ ආදරණීය සුනඛයාට එම අවස්ථාවට සහභාගි වීමට හැකියාවක් ලැබී තිබුණේ නැත. අවසන් කටයුතු නිමා වී නිවෙස වෙත පැමිණි මිගෙල්ගේ ඥාතීන්ට දක්නට ලැබුණේ කැපිටන් නිවෙසේ නොමැති බවයි.

“අපි කැපිටන්ව හැම තැනම හෙව්වා. ඒත් හොයාගන්න බැරිවුණා. එයා අතුරුදන් වෙලා. අන්තිමට අපි හිතුවේ එයා වාහනයකටවත් යටවෙලා මැරෙන්න ඇති කියලා.”

සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් මිගෙල්ගේ බිරිය වන වෙරෝනිකා කියයි.

“නමුත් අපි ඊළඟ සුමානේ කනත්තට යනකොට කැපිටන් එහි සිටියා. එයාව අඳුරගත්තේ ඩේමියන් පුතා. කැපිටන් අපි ළඟට ඇවිත් බිරුවා. ඒක ඇත්තටම වැලපීමක්. හරියට අඬනවා වගෙයි අපිට දැනුණේ” වෙරෝනිකා වැඩිදුරටත් පවසයි. කිසිදු අවස්ථාවක සොහොන් බිම වෙත කැපිටන් රැගෙන නො ආ බව පවසන වෙරෝනිකා ඔහු සොහොන් බිම සොයාගත් ආකාරය පිළිබඳ ද විස්මයට පත්ව සිටී.”

“අපි කවදාවත්ම කැපිටන් එහාට ගෙනිහින් නැහැ. කැපිටන් ඒ තැන හොයාගත්තා කියන එක හරිම පුදුමයි. අපි ඊළඟ සුමානේ යනකොටත් කැපිටන් සොහොන් කොත ළඟ හිටියා. ඒ සැරේ නම් එයා අපි ළඟට ඇවිත්, ටික වේලාවක් කාලය ගත කළා. අපි ආයේ ගෙදර එනකොට කැපිටන් අපි එක්කම ආවා. හැබැයි කළුවර වැටීගෙන එනකොට එයා ආයෙත් කනත්තට ගියා” වෙරෝනිකා කියයි. “මම හිතන්නේ කැපිටන් කැමති නැහැ මිගෙල්ව රෑ යාමේ තනියම තියන්න” වෙරෝනිකා වැඩිදුරටත් කියා සිටී.

තම ස්වාමියාගේ සොහොන් කොත ආරක්‍ෂා කරන මේ අපූරු සුනඛයා කනත්තේ බලධාරීන්ට දැන් සුපුරුදු දසුනක් වී තිබේ. සුනඛයාගේ පළමු පැමිණීම එහි අධ්‍යක්‍ෂ හෙක්ටර් බෙකාගා සිහිපත් කරන්නේ මෙලෙසිනි.

“දවසක් එකපාරට මේ බල්ලා ආවා. එයත් එක්ක කවුරුත් හිටියෙත් නෑ. තනියමයි ඇවිත් තිබුණේ. එයා මුළු කනත්ත පුරාම ඇවිද්දා. හරියට මොනව හරි හොයන්න ඇවිදිනවා වගේ. පස්සේ එයා එක තැනක නැවතුණා. ඒ එයාගේ ස්වාමියාගේ සොහොන් කොත. දවල් කාලෙට එයා සොහොන් බිම පුරා ඇවිදිනවා. හැබැයි පුළුවන් ඉක්මනට එයා ආයෙත් සොහොන් කොත ළඟට එනවා. ඒ වගේම හැමදාම සවස 6 වෙනකොට එයා ඒ සොහොන් කොත මත වැතිරෙනවා.

රෑ එළිවෙනකන්ම එයා ඉන්නේ එහෙමයි” හෙක්ටර් සඳහන් කරයි. තම ස්වාමියා වෙනුවෙන් යුතුකම් ඉටුකරන මේ සුනඛයා, කනත්තේ කාර්ය මණ්ඩලයේද සිත් දිනාගෙන සිටී. ඒ නිසාම කැපිටන් හට දැන් ආහාරපාන ලබා දෙන්නේ කනත්තේ කාර්ය මණ්ඩලයයි. සොහොන් කොත ළඟ රැඳී සිටින මේ සුරතලා දැන් එම කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ සුරතලකු බවට පත්ව සිටී. කෙසේවෙතත් සුනඛයාගෙන් කිසිවකුටත් අවැඩක් නොවීමට කැපිටන් යළි නිවෙස වෙත ගෙන යාමට අවස්ථා කිහිපයකදීම ඩේමියන් උත්සාහ දරා තිබිණි. එහෙත් ඔහුගේ එම උත්සාහයන් සාර්ථක වී නොතිබිණි.

“මම අවස්ථා ගණනාවක්ම උත්සාහ කළා කැපිටන්ව ගෙදර ගේන්න. ඒ ගෙනාවත් එයා කෙළින්ම ආපහු යන්නේ කනත්තට. මට හිතෙන්නේ එයා මැරෙනකන්ම සොහොන ළඟ ඉඳියි. ඇත්තටම එයා තමයි දැන් මගේ තාත්තව බලාගන්නේ” ඩේමියන් කියයි. සැබවින්ම එය සංවේදී කතාවකි. මිනිසුන්ව මිනිසුන් අත්හැර යන සමාජයක මියගිය මිනිසකු වෙනුවෙන් යුතුකම් ඉටුකරන සුනඛයකු සමාජයට ලබා දෙන්නේ සුවිශේෂ වූ පණිවිඩයකි. සතුන් අතරින් මිනිසාගේ පරම මිත්‍රයා ලෙස සුනඛයා සැලකෙන්නේ ද, මෙවැනි වූ අසීමිත කෙළෙහිගුණයක්, දයාවක්, ආදරයක් තම ස්වාමියන් වෙත දක්වන නිසාය.

ඕනෑම අයකු වඩාත් වැඩියෙන් ආදරය කරන්නේ තම ජීවිතයට ය. එහෙත්, සුනඛයන් පිළිබඳ කතා කිරීමේදී ඇතැම් සත්වවේදීන් පළකරන්නේ වෙනස් මතයකි. එනම් සුනඛයා යනු තම ජීවිතයටත් වඩා තම ස්වාමියාට ආදරය කරන සත්ව කොට්ඨාසයක් ලෙසිනි. ඒ මතය තහවුරු කරන්නට කැපිටන් සමත්ව සිටී. 


(මෙය අනතර් ජාලයෙන් උපුටා ගත්තෙකි .... )

Wednesday, August 14, 2013

◄ අන්තර්ජාලයෙන් ඇහෙන කඳුලු කතාවක් ► (MUST READ)


 


 අමන්දා... ඇය කැනඩාවේ බ්‍රටිෂ්කොලොම්බියා ප්‍රාන්තයේ පාසලක හතේ පන්තියේ උගනිමින් සිටි දරුවෙක්. මේ වයසේ අනෙක් දරුවන් වගේම ඇයත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට, පිරිසක් අතරේ ජනප්‍රිය පුද්ගලයෙක් වන්නට, ආදරය ලබන්නට කැමැත්තෙන් සිටියා. මෙතැනදි ඇයට "පිහිටට එන්නේ " අන්තර්ජාලය සහ සමාජ ජාලා වෙබ් අඩවි. ඇය ඒ ඇසුරින් මිතුරු මිතුරියන් හමුවෙනවා, හැඟුමන් හුවමාරු කරගන්නවා. යෞව්වනය... නැවුම් හැඟුමන් උතුරා යන යෞව්වනය... මේ බැඳීම් තව තවත් ලෙංගතුව රඳවන්නට ඇයට බලකළා... ඇය අන්තර්ජාලය ඔස්සේ පැමිණි සෙනෙහසට, මිත්‍රත්වය වැළඳ ගත්තා... ඒත්...

ඒත්... ඩිජිටල් මඟ ඔස්සේ පැමිණි, එක්තරා විකෘති මානසිකත්වයක් ඇති පුද්ගලයෙක් ඇයගේ සේයාරුවක් ගත්තේ වෙබ්කැම් එක ඔස්සේ. මේ දැරිවිගේ "තුණු සපුවේ" සේයාරුවක් ගත් ඔහු ඉන් පසු කළේ ඇයට බලපෑම් කිරීම. ඇගේ සේයාරුව ප්‍රසිද්ධ කරන බවට තර්ජනනය කරමින් කළ බලපෑම අවසානයේ ඇයට දැන ගන්නට ලැබෙනවා ඇගේ ඒ සේයාරුව ප්‍රෙද්ශය පුරා, ඇගේ පාසල් මිතුරන් අතරේ පවා බෙදා හැර ඇති බව. මේ දැනගත් තැන පටන් ඇය කියන පරිදි ඇයට මානසික අවපීඩනයක් ඇතිවී තිබෙනවා.

මේ අවාසනාවන්ත සිදුවීමේ ඊළඟ පියවර ඇය පාසලේ මිතුරන් අතරින් කොන්වීම. ඇයට කවුරුවත් නැහැ. අනෙක් මිතුරු මිතුරියන් සිනාවෙන්, සතුටින්, කෙළි දෙලෙන් ගත කරත්දි අය තනිවෙනවා. තනියම කොනකට වෙලා ඉන්න ඇය පාසලේ සතුටුම වෙලාව විවේකය, ඒත් ඇයට සතුටක් නැහැ. ඇය තනියම තමන්ගේ කෑම වේල කත්දි අනෙක් හැමෝම සතුටින් සිනාවෙන කන බොන හැටි අය දකිනවා. මිතුරන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. මේ වෙනස හඳුනාගන්නා දෙමාපියන් ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඒත් ඇය සිතින් විඳවනවා."මට කවුරුත් නැහැ. මාව කොන්කරලා..." මේ විඳවීමට ඇය පිළිතුරක් සොයනවා. මත්පැන් සහ මත්කුඩු ඇයට පිළිතුරක් සේ පෙනෙනවා. ඔව්... ඇය ඒ පිහිට පතන්නේ "වෙන කරන්න දෙයක්, කියන්න කෙනෙක් නැති තැන". ඒත් විඳිවීමේ නිමාවක් නැහැ. තව තවත් වැඩිවනවා මිසක. ඇය හඩනවා. හැමෝගෙම උපහාසයට, රිදවීම් වලට කොන්කිරීමට ලක්වෙන ඇය පාසලින් තවත් පාසලකට මාරුවෙමින් මේ විඳවීමෙන් මිදෙන්නට උත්සාහ කරනවා.

ඇයට මේ විදියට මාරුවෙන පාසැලකින් ඇයට වඩා වයසින් වැඩිමහලු තරුණයෙකු හමුවෙනවා. ඔය අතරේ තමන්ට නොලැබෙන ආදරය ලැබුණායැයි දැනුන ඔහුගෙන් ඇය අතවරයට ලක්වෙනවා. අවසානයේ ඔහු තමන්ගේ කාරිය කරගෙන ඇයව ප්‍රතික්ෂේප කරනවා. ඒ පමණක් නොවෙයි ඔහුගේ ආදරවන්තිය ඇතුළු පාසලේ මිතුරන්ගේ උපහාසයට, රිදවීම් පලට ඇය ආයෙත් ලක්වෙනවා. අළුත් පාසලත් ඇයට අපායක් වෙනවා. "මම ලෝකයට විහිළුක් වෙලා.ම ට රිද්දන්නම, මගේ පස්සෙන්ම මේ රිදවුම් එනවා" අයට සිතෙනවා. ඇයට පෙනෙන උත්තරය පිළිගන්නට ඇය සූදානම්. යම් උපක්‍රම ගනිමින් ඇය සිය දිවි නසා ගන්නට තැත් දරනවා. ඒත් ඒ තැත් වරදින ඇයට ඊට පස්සේ සිදුවන්නේ නැවතත් පෙරටත් වඩා රිදවුම්, විඳවුම් විඳින්නට. "ඇයි මේ ලෝකයම මට රිදවන්නේ. මම සිතින් දැන් මැරිලා. මට මැරෙන්න ඕන." ඇගේ තීරණය. දෙවරක් ඒ තැත වරදින ඇයට තුන්වන වාරයේදී ඇය "බලාපොරොත්තු වූ" මිදීම ලැබෙනවා. ඉකුත් 10 වැනිදින ඇය ලොවින් සමුගන්නවා. ඒ තවත් සියදිවි නසා ගැනීමක් ලොවට එක් කරලා. අද ඇය මෙලොව නැහැ.

ඒත් අදට මාසයකට පමණ පෙර ඇය ලොවට ඊට වඩා වැදගත් දෙයක් එක් කළා. ඇය තමන් විඳිවූ විඳවීම්, කඳුළු කතාව, ඇත්ත කතාව වීඩියෝවක් බවට පත්කරලා තිබුණා. ඇය ඒ වීඩියෝවේ එක් තැනක මෙහෙම සඳහනක් කරනවා. "I can never get that photo back" ඔව්, ඔබ අන්තර්ජාලයට මුදාහරින ඡායාරූපයක් සදහටම ඉන් ඉවත් කරගැනීම ඔබට කළ නොහැකියි. මෙතැනින් පස්සේ ඔබ දකින්නේ ඒ වීඩියෝව. බලන්න... කළබල නැතිව බලන්න... විනාඩි අටක් පුරා දිවයන මේ වීඩියෝව පුළුවන් නම් දෙවරක් බලන්න. මුල් වර ඇය ලියා පෙන්වන කාරණා ටික කියවන්න. දෙවන වර ඇගේ මුහුණේ, කටේ, දෙතොල්වල වන වේදනාබර හැඟුම් දකින්න. ඔබ සංවේදී අයෙක් නම් නෙතට කඳුලක් නැඟෙනු නොඅනුමානයි. එය පාඩමක් ! අමන්දා ලොවට දුන් පාඩම ඔබ හඳුනගන්න. ලෝකය අපායක් වූ ඒ සුරංගනාවියට ඇහුම්කන් දෙන්න. ඔබ වටා ඇති සමාජය ගැන හිතන්න.


                 මොහොතකට නවතිමි. මනසින් වගේම මසැසින් ඒ වීඩියෝව ඔබට නිරාවරණය කරමින්...

















Phone එක වතුරට වැටුනොත් !!! ඔබ කලයුතු නිවරදි දේ ...

 


1. Phone එක off වෙලානම් on කරන්න එපා.
 

2. තාමත් ෆොනේ එක on නම් හොලවන්නේ නැතිව off කරන්න.
 

3. phone එක ගොඩක් හොලවන් නැතිව බැටරිය ගලවන්න.
 

4. තුවායක් අරන් හොදින් වතුර පිහිදාන්න. ගලවන්න පුළුවන් හැම කොටසක්ම ගලවලා වතුර පිහිදාන්න.
 

5. වතුර ඉවත් කරන්න කියලා , ෆොනේ එක වේගෙන් හොලවන්න එපා. හුලන් පිබින්න එපා. එවිට වතුර phone එක පුරාම යනවා. ඒ වගේම වතුර වෙලන්න කියලා, hairdryer, heater අල්ලන්න එපා.වතුර වෂ්ප වුනාට ඊට කලින් Display එක, speaker, Keypad උනුවෙලා phone එකට sorry වෙනවා.
 

6. phone එක on කරන්න එපා දැන්ම. වතුර පුළුවන් තරම් පිහිදලා ඉවර වෙලා phone එක හාල් තියෙන භාජනයක හාල් වලින් වහලා තියන්න පැය කිහිපයක්. එවිට හාල්, වතුර ගොඩක් උරා ගන්නවා. පස්සේ phone එක on කරලා බලන්න.
 

7. මේ අදහස් ගත්තේ internet එකෙන්.

Monday, August 12, 2013

ලෝකය ත්‍රිමාණව දකින්න Earth Pro 6.2

 
 ඔයාලගෙ ගෙදර ඉන්න වැඩි මහලු උදවිය පරිගණක පරිහරණය ගැන වැඩි දැනුමක් නැති අය නම් ඒ අයට තමන් ජීවත් වෙන ගෙදර, නිතර යන එන පාරවල් අහසෙ ඉඳන් බලන විදියට පෙන්නන කොට ඒක හරි පුදුම අත්දැකීමක් වෙයි. නමුත් අන්තර්ජාලයෙ නිතර සැරිසරන ඔබට නම් මේක එතරම් පුදුමයක් නෙමෙයි. මොකද Google Earth ගැන ඔබ දැන ගත්තෙ අද ඊයෙක නොවන නිසා. තවමත් මේ අත්දැකීම ඔබ විඳලා නැත්තම් පොඩ්ඩක් දාගෙන බලන්න. අනිවාර්යෙන්ම ඒක ඔබටත් ඔබේ ගෙදර අයටත් පුදුම අත්දැකීමක් වෙයි.

ගොඩක් අය Google Earth වල නොමිලේ දෙන සංස්කරණය තමයි බාවිතා කරන්නෙ. නමුත් නොමිලේ දෙන සංස්කරණයට වඩා වැඩි පහසුකම් සහිත මුදල් ගෙවා ලබා දෙන සංස්කරණයක් තියෙනවා Google Earth Pro කියලා. ලංකාවෙ අපි නම් ප්‍රොෆෙශනල් විදියට මේක බාවිතා කරනවා අඩුයි. සිරස TV එකේ නම් නිවුස් කියන වෙලාවට මේක තියාගෙන කරකවනවා දැකලා තියෙනවා. මේකෙ ගෙවලා ගන්න ඕන සංස්කරණයෙ මිල ඩොලර් 399ක් විතර තමයි වෙන්නෙ. පොඩි ගානක් නිසා ඔයාලට ඕනම නම් සල්ලි දීලා උනත් ගන්න පුලුවන්...:P ඩොලර් 399ක් හොයා ගන්න නැති අය පහලින් ඩවුන්ලෝඩ් කරගන්න Google Earth Pro 6.2 අලුත්ම සංස්කරණය.
Download Google Earth Pro 6.2 + Patch
නිවැරදිව ඉන්ස්ට්‍රෝල් කරගන්නා ආකාරය.

01.) මුල්ම පියවර වශයෙන් ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරන්න.

02.) "GoogleEarthWin.exe" මත ඩබල් ක්ලික් කරලා ඉන්ස්ට්‍රෝල් කරන්න. අතර මගදි ඉන්ස්ට්‍රෝල් කරන්න එන ටූල් බාර්, අරවා මේවා ඉන්ස්ට්‍රෝල් කරන්න ඕන නෑ. ඒවා වල ටික් දාන්න යන්න එපා. ඉන්ස්ට්‍රෝල් උනාට පස්සෙ ඕපන් කරන්න යන්න එපා ක්ලෝස් කරලා දාන්න.

03.) "Patch_-HacKrisH-" කියන ෆෝල්ඩර් එකේ තියෙන "google.earth.free2pro.v6.2.2.6613.patch--HacKrisH-.exe" කියන ෆයිල් එක Copy කරගෙන මේ පාත් එකට Paste කර ගන්න. (C:\Program Files (x86)\Google\Google Earth\client)

04.) ඊට පස්සෙ ඒ ෆයිල් එක ("google.earth.free2pro.v6.2.2.6613.patch-HacKrisH-.exe") උඩ රයිට් ක්ලික් කරලා Run as administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ Open වෙන පැච් එකේ දකුණු අත පැත්තෙ තියෙන මූණ උඩ ක්ලික් කරන්න. "OK" කියලා පෙන්නුවොත් ගින්දර වගේ පැච් වෙලා.
දැන් ඉතින් ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා සොෆ්ට්වෙයා එක රන් කරන්න. ඔන්න බඩු වැඩ. ඊලඟට තමයි වැදගත්ම පියවර එන්නෙ. ඉතුරු කරගත්තු ඩොලර් 399ය පුලුවන් ඉක්මනට මගේ බැන්ක් එකවුන්ට් එකට ඩිපෝසිට් කරන්න...:P
ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. මේ ලිපිය ප්‍රයොජනයක් උනා නම් හා අකමැත්තක් නැත්තම් ප්‍රතිචාරයක් එහෙම දාලා මගේ සයිට් එකේ Member කෙනෙක් වෙලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට මම ගියා ආයෙත් සෙට් වෙමු.

Phone Number එකෙන් ගෙදර ඇඩ්රස් එක හොයාගමුද?


ඔයාට දන්නේ නැති ටෙලිකොම් නම්බර් වලින් මිස් කෝල් එනවද? නැත්නම් කවුරු හරි කෝල් කරලා ඔයාව බයිට් කරනවද? මේ වෙලාවට නම්බර් එකේ අයිතිකාරයා කවුද කියල දැනගන්න පුලුවන්නම්...... එහෙමත් නැත්නම් කෙල්ලගේ ගෙදර නම්බර් එකෙන් එයාගේ ඇඩ්‍රස් එක හොයාගන්න පුලුවන්නම්.... පට්ට පට පට නේද?  මෙන්න ඒකට විසදුම දෙන්න පුළුවන් පුංචි භාණ්ඩයක් ගෙනාවා... 


මේකේ නම තමා SLT Reverse Directory. මේක 2011 අප්ඩේට් කරපු එක.. මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට ඕනෙම ටෙලිකොම් නම්බර් එකක තොරතුරු ටික පටස් ගාල හොයාගන්න පුළුවන්.. මේක ටෙලිකොම් පාරිබෝගිකයන්ගේ තොරතුරු  ඇතුලත් කරලා හදපු පොඩි සොෆ්ට්වෙයා එකක්...  ලෙසටම වැඩ....  ඔන්න පහලින් ලින්ක් එක තියනවා බාගන්නකො.... 

DOWNLOAD 



ඕක Download ෆයිල් එක extract කරගන්න, ආය ඉන්ස්ට්‍රෝල් කරන්න දෙයක් නැහැ. සොෆ්ට්වෙයා එක run කරලා ඔයාට විස්තර හොයාගන්න ඕනේ ටෙලිකොම් number එක ගහන්න... කොහොමද වැඩේ එල කිරිනේ? මන් ගියා එහෙනම්... ජය වේවා...!

Monday, April 1, 2013

ඔයාලට ඩොන්ගල් unlock කරන එක ප්‍රශ්නයක් ද?



හලො යාලුවනෙ.කාලෙකින් පොස්ට් එකක් දාන්නෙ.පහුගිය කාලෙ හෙන හෙන ප්‍රශ්න.දැන් එව ටිකක් අඩුයි.එක හින්ද පුලුවන් හැම වෙලාවකම වගෙ පොස්ට් එකක් දාන්න තමයි අපි බලන්නෙ.වෙනද වගෙ නම් කොමෙන්ට් වලට රිප්ල්යි කරන්න වෙන එකක් නම් නැ.නමුත් උවමනා කියල හිතෙන කොමෙන්ට් වලට පුලුවන් වෙලාවක අනිවා රිප්ලයි කරනවා.

අද
මම ඔයාලට ගෙනාවෙ ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන පොඩි ජින්ජිබිර්ස් එකක්.මෙකෙන් පුලුවන් දැන
ට පවතින ප්‍රසිද්ද එ කිව්වෙ Dialog,Mobitel වගෙ Networks වලින් දෙන ඩොන්ගල් ලෙසියෙන්ම අන්ලොක් කරගන්න.මෙකෙදි ඔයාලට මෙ සොෆ්ට්වෙයා කැල්ල බාවිතයෙදි නිත්යානුකුලව බාවිතා කිරිමට නම් මුදල් ගෙවිමක් කිරිමට සිදු වෙනවා.එ කිව්වෙ මෙක හදපු www.dc-unlocker.com එකෙන් ඔබ අන්ලොක් කරන සැම වාරයටම පාසා මුදල් ගෙවිමට සිදු වෙනවා.(මුදල් ගෙවලා නම් මොන බම්බුවකටද මෙ සොෆ්ට් එකක් නෙ)

v> 
හරි හරි එ නිත්යානුකුලව නෙ..මම ඔයාලට අද දෙන්නෙ එ සොෆ්ට් එකෙම unlimited credit version එක..මෙක ක්‍රැක් කරපු එකක්.මෙකෙදි පුලුවන් අර සල්ලි දිල අන්ලොක් කරනවට වඩා ඉතා ඉක්මන්ව හා පහසුවෙන් ඔනිම ඩොන්ගල් එකක් අන්ලොක් කරගන්න.මෙකෙන් ඩොන්ගල් විතරක් නෙමෙයි.සමහර huawei වර්ගයෙ ජ0ගම දුරකතන පවා අන්ලොක් කරගන්න...මෙක ඉතාමත් පොඩි සොෆ්ට්වෙයා කැල්ලක්...........

ඔයාලට හිතෙයි අපො මෙ
කෙන් අන්ලොක් කරගන්න පුලුවන්ද කියල..මම මෙ සොෆ්ට් එකෙන් ගොඩක් වැඩ ගන්න කෙනෙක්.....එමනිසා තමයි මම මෙක ඔයාලට දෙන්න හිතුවෙ..හා හා කතා ඇති පල්ලෙහා තියෙන බාන්ඩෙ ඩවුන්ලොඩ් කරගන්නකො...


                                                                       DOWNLOAD

ඩවුන්ලොඩ් කරගත්ත ෆයිල් එක එක්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව dc-unlocker_client-1.00.0575.exe කියන එක ඉන්ස්ටොල් කරගන්න.ඉන්ස්ටොල් විමෙන් අනතුරුව finish යන්න ලබාදි dccrap.exe යන්න කොපි කරගන්න.ඉන්පසුව dccrap.exe යන්න ඔප
න් කරගන්න..දැන් පහත පරිදි window එකක් ලැබෙ.


එම වින්ඩො එකෙහි 1.Select manufactureර් යන්නෙන් ඔබගෙ ඩොන්ගල් එක නිශ්පාදිතය තොරා 2.Select Model යන්න Auto detect ලෙස සකසා පහත ඇති 3.Detect Card යන්න මත ක්ලික් කර විට සුලු කාලයක් තුලදි ඔබගෙ ඩොන්ගල් එකෙහි imei number,model ආදිය සොයාබලනු ලබන අතර එය අවසන් වු විට අoක 4 හි පරිදි Unlock යන්න මත ක්ලික් කර්න්න..

ඔබ සාර්තක ලෙස ඔබගෙ ඩොන්ග්ල් එක අන්ලොක් කරගනු ලැබුවා.:ඩි මෙ සම්බන්දයෙන් ඔබට ගැටලු ඇති වුවහොත් කොමෙන්ට් එකක් දාල කියන්න..රෙප් එකක් දාන්න පුලුවන් උනොත් අනිවා දානව..මෙක ගැන හොද නරකත් දාල යන්න යාලුවනෙ.:ඩි ටටා බායි.ආයිත් මෙ වගෙම ඔයාලට ඔනි කරන පොස්ට් එකකින් හම්බවෙමු..:ඩි :) බායි





Saturday, March 16, 2013

භූතයෙක් සමග එකම කාමරයක ගතකල දිවිය.........




අද මම වෙනස් දෙක් දෙන්න හිතුවා හැබයි ඔන්න හොල්මන් කතාවක් හරිද ; කයවලම බලන්නකෝ  (මෙම කතාව රොබට් යනුවෙන් හදුන්වන පුද්ගලයාට  වූ සත්‍ය සිදුවීමකි )  මේ සිද්දිය සිදුවුනේ මීට වසර 4-5කට ප්‍රථම රුසියාවේදී.........ඕන් ඉතින් මමත් හා හා පුරා කියල රුසියානු විශ්වවිද්යාලකට ගියා වැඩිදුර අද්‍යාපනයට......නැවතුනෙ යුනිවසිටියෙ හොස්ටල් එකක.....ඒකෙ  රුසියන් බඩු විමානෙ...... හම පාට උන් පේන්න බෑ... රෙද්ද උස්සගත්ත ගමන්මයි..... මුල් දවස් ටිකේ බයටම රූම් එකට වෙලා හැන්ගිල හිටියෙ........ කොහොමින් කොහොම හරි දෙයියො බලල මට එහෙදි ලංකාවෙ කොල්ලො සෙට් එකක් සෙට් වුනා.....  එළ ඩයල් ටික..... මට වඩා අවුරුදු දෙකක් සීනියර්.... හිටියෙ මගේ යුනිවසිටියෙම අනෙක් හොස්ටල් එකේ...... කොල්ලො ටික එළ වුනාට උන් එක්ක හිටිය මහ අමුතු එකෙක්......  කොන්ඩෙ රැවුල වවාගත්ත මූනක් කටක් හෝදපු නැති කොට කෙට්ටු මහ අමුතු එකෙක්. කොහොම හරි මගෙත් තිබුන පන්ඩිතකමට හොයන්නෙ බලන්නෙ නැතිව මාත් උන්ගෙ හොස්ටල් එකට මාරුවක් දාගත්ත.......... ලට්ට ලොට්ට ටිකත් අරන් අලුත් හොස්ටල් එකට ගියාම ලන්කාවෙ උන්ට කාමර තුනක් තියෙනව දැක්ක.... හැබැයි කට්ටිය ඔක්කෝම සෙට් වෙලා ඉන්නෙ කාමර දෙකක.... අනික් කාමරේ අර අමුතු බුවා විතරයි....... ඌ ඇඳවල් 3ක් තියන් එළට ඉන්නවමාත් ඉතින් මෑන් වගේ අරූටත් තට්ටුවක් දාල එහෙම උගේ කාමරේ සෙට්වුනා..... කට්ටියත් එක්ක හැන්දෑ වරුවෙ අවලමේ ගිහින් රෑ කෑමත් කාල කට්ටියම නිදාගන්න සෙට්වුනා......  ගුඩ් නයිට් එව්රිවන්............ කාමරේට ගිහින් නිදාගන්න සෙට්වුනාම  අර මලපෙරේතය මගේ ඇඳ උඩ ඉන්නව.......... ආපු මුල් දවස නිසා ශේප් එකේ ඌව උගේ ඇඳට යවල ලයිට් නිමන්න හදනකොට මූ කියපි  ලයිට් නිමන්න එපා පාඩම් කරන්න තියෙනව කියල...... මුගෙ අම්මට හු... කියල හිතාගෙන මම රෙදි පොරවන් බුදි........ සීතලට හින්ද නින්ද යනවත් හොරයි..... මට අතරමගදි ඇහැරුන.......... අර යකා  උගේ ඇඳේ කකුල් දෙකත් උඩ දාගෙන (ඇණ තියන්) මගේ දිහා බලන් ඉන්නව...... මමත් ඔහේ නිදාගත්ත..... කොහොම හරි ඒ සෙනසුරාද රැය මහ අමුතු විදියට ගෙවිල ගියා..... අරූ එක විනාඩියක් ඇස් පියවෙවුවෙ නෑ..... මගේ ලඟ ඉන්න එකා මහ අමුතු එකෙක් බව මට දැනුනත් මම වැඩිය ගනන්ගත්තෙ නෑ....... ඊලඟ දවසේ උදේ පාන්දරම මම අර අනික් උන්ගෙන් අර ගෝතය ගැන ඇහුව..... උන් කියුවෙ ඌ හරි හොඳ එකෙක් වැඩිය නිදාගන් නෑ කියල විතරයි....... උන් ටික ඌව මාර විදියට කවර් කලා....... මටත් ඉතින් ඕන මගුලක්  නිසා මාත් වැඩිය ඇඟට ගත්තෙ නෑ......  ඉරිද දවසත් සුපුරුදු සුන්දර අවලම් විදියට ගෙවිල ගිහින් හැන්දෑවෙ කොල්ලොත් එක්ක  ඔරිජිනල් රශියන් වොඩ්ක පාරක් දාල රෑ දෙගොඩ හරියෙ කාමරේට රිංගුව නිදාගන්න......... ලයිට් එක වැහුව විතරයි අර යකා කෑගැහුව පාඩම් කරන්න තියෙනව ලයිට් එක දාපන් කියල. වොඩ්ක එකෙන් කන  පැලෙන්න වැදිල හිටිය වෙලේ ඊයෙ සීන් එකත් මතක් වෙලා මම මූට අම්ම මුත්ත මතක් කරල බැනල ලයිට් එක වහල දැම්ම....... එදා රෑ -25c ට හීතලයි....... ඩෝප් මරගාතෙ එළට නින්ද ගියා...... එකපාරට  මර ලතෝනියක් ඇහිල උඩ ගිහින් ඇහැරුනා......සද්දෙ තරමට මුලු හොස්ටල් එකේම උන් කාමරේට දුවන් ආව........ ලන්කාවෙ උන් ටික අරූ හීනෙන් බයවෙලා කියල ශේප් කරල කට්ටියව යැවුව......... එදා කතන්දරේ ඉවරයි.........  කොහොම වුනත් ඊටපස්සෙ ලයිට් වහපු හැම රැයකම මූ  මහ රෑට යටිගිරියෙන් කෑගහන්න පටන් ගත්ත........ උගේ ඒ සද්දෙට චූ යන් නැති ටික විතරයි........මමත් දැන් දිගට හරහට ලයිට් දාගෙන බුදි දවස් 3-4කට පස්සෙ මළටම ඕන මගුලක්  වෙන්න කියල ලයිට් වහල නිදාගත්ත....... ටිකවෙලාවකින් මට දැනුන මගේ ලඟ කවුරුහරි ඉන්නව කියල...... හෙමීට ඇස් හීන් කරල බැලුව....... අම්ම ගහයි පුහුල් ගෙඩියෙන්!!!!........ කට්ට කලුවරේ අර භූතය මගේ ලඟ හිටගෙන ඉන්නව කලුවරට චායාවක් විතරයි පෙනුනෙ.......  මේන් බොලේ මූ ටික ටික මට කිට්ටුවෙනව..... මට බය දෙගොඩ තලා ගිහින්..... මූ මොකාට එන්න හදනවද කියල තේරෙන් නෑ...... .### කාරයෙක් ද?? නපුන්සකයෙක්ද? හොමෙක්ද?? සයිකො බුවෙක් ද??? මගේ ඔලුව යකාගෙ කම්මල වගේ...... ඕන එකක් කියල කකුලයි අතයි රෙඩිකරගත්ත මැරිල යන්නම කෙලින්න..... මගේ ලඟටමවෙලා මන් දිහා බලන් හිටපු මූ මගේ මූන ලඟට නැමන්න ගත්ත.... මල මගුලයි ...... උඹලම කල්පණාකරල බලපල්ලකො මහ කලුවරේ ආත බූත නැති එකෙක් මූන ලඟට වියතක් විතර දුරට ලන් වෙනකොට තියෙන සනීපෙ......මූ දැන් හොඳටම ලන්වෙලා මාව ඉවකරනව..... හොඳට බලනව...... මගෙත් සීමාව ඉක්මයන්න ටික වෙලාවයි තිබුනෙ.....  එකපාරටම මූ මුගෙ ඇඳ ලඟට ගිහින් කොට්ටෙ හාරල මොනවද ගත්ත........ පස්සෙ සිගරට් ලයිටරේ පත්තුකරන් අතටගත්තු දේ බලන්න ගත්ත........ මූ පින්තූර වගයක් බලනබව මට පෙනුන..... විනාඩි ගනනකින් මූ මහ හයියෙන් හූ තියුව....... සුපුරුදු විදියට කට්ටිය ඇහැරුනා..... මොනව කරන්නද සාමාන්‍ය දෙයක් නෙ..... ඔය අතරෙ බුවා චූකරන්න ටොයිලට් ගියා..... මට මාර චාන්ස් එක මූ මොනවද බලන්නෙ කියල හොයල බලන්න... මම ඩාං ගාල දොර ලොක් කරගත්ත.........  කෝ බලන්න මූ රෑ දෙගොඩහරියෙ රහකරකර බලන පින්තූරටික......... මාත් ඉතින් වැඩර් වගේ කොට්ටෙ ඇදල පින්තූර ටික ගත්ත....... බුදු අම්මෝ.......  බුදු අම්මෝත් හොඳ එක...... පින්තූරවල තිබුනෙ සුදුපාට වෙඩින් ගවුමක් අන්දවපු මුලු මූනම දම්/කලු පාටට විරූප වුන මළමිනියකගෙ සමීප රූප...... ඒ පින්තූරටික බලන්න තියා හිතනකොටත් බයයි..... ඒක අස්සෙ අරූ යකා වෙලා... දොර කඩන්න හදනව.  ඇරපිය යකෝ දොර.......... මමත් පින්තූර ටික මේසෙ අස්සෙ දාල කාමරේ දොර ඇරිය..... අරූට ටිකක් සීන් එක සැක හිතිල ගානයි ඌ ශේප් එකේ කොට්ටෙට අතදදා ෆොටෝස් ටික හොයනව. මමත් සද්ද නැතිව හිටිය.... මූ ටිකක් නාහෙට අහන් නෑ ඒත් මම මුල් දවසෙ බීල දාපු ටෝක් එකට මූ ටිකක් මට බය වෙලා හිටියෙ.... ටිකක් වෙලා ගිහින් මූ මගෙන් පින්තූරටික ඉල්ලුව..... මම මූට තදින් කියුව මට සීන් එක කියපන් නැත්නම් ඉස්සරහට වැඩ වරදියි කියල........ මෙන්න මූ අතදරුව වගේ මගේ ලඟ අඬ අඬ සීන් එක කියන්න ගත්ත........  උගේ සිද්දිය කෙටියෙන්......  ඌ පවුලේ එකම දරුවලු..... අම්මයි තාත්තයි ගොඩක් ප්‍රසිද්ද ව්‍යාපාරිකයින්...... පදින්චි වෙලා ඉන්නෙ පුන්චිබොරැල්ලෙ...... තාත්තගෙ කන්ටෑක්ස් වලින් ශ්‍රි ලන්කන් එකේ ලොකු පෝස්ට් එකක් සෙට් කරන් මූ හෙන සැපට ජීවත්වෙලා තියෙනව....... ඔය අතර මූ ඒ ඔෆිස් එකේම අහින්සක කෙල්ලෙක් ෆන් එකට සෙට් කරන් බලාපොරොත්තු දීල අමාරුවෙ දාල තියෙනව..... අන්තිමට කෙල්ල බඩින්..... කොහොමින් කොහොම හරි මූ වියදම් කරල කෙල්ලගෙ අකමැත්තෙන්ම ලමයටත් වැඩේ දීල........... මේ සිද්දිය කෙල්ලගෙ අයියට මාට්ටු වෙලා ඌ මුගේ ගෙදර ඇවිත් යකා නටල..... අන්තිමට අයිය තගෙන්ම කෙල්ලව බන්දල දීල බලෙන්ම උගේ ගෙදර නවත්තල.......ගෙදර හිටියට මොකද මුලු පවුලම ඒ කෙල්ලට වෙනස්කම් කරල...... අන්තිමට මේ කෙල්ල ජීවිතේ නැතිකරගන්න කොල්ලගේ වාහනේට ගෙනාපු එන්ජින් ඔයිල් බීල........ කොලඹ මහ ලෝහලේ නොවිඳිනා දුක් විඳල සතියක් පණ ඇදල ඒ කෙල්ල මෙලොව අතහැරල ගිහින්...... ඌ මට කියනව..... ඉස්පිරිතාලෙ හිටිය ටිකට උගේ කෙල්ල විඳපු දුක ජීවිතේ තියෙනකන් අමතක වෙන් නෑ කියල..... බලන් ඉන්දැද්දි ඒ ලස්සන මූන විරූපී වුන හැටි..... පෙනීම දුර්වල වෙලා ඇස් අන්ද වුන හැටි...... කලු පාටට වමනෙ කරපු හැටි...... කොටින්ම කියනවනම් මූ නිසා මූට ආදරය කරපු කෙල්ල දින 7 කින් උපරිමයට විඳවල උගේ අත උඩම මැරෙන හැටි මූ අත්විඳල.....  අවසානයේ මරණයේ කටයුතු අවසන් වුනාට පස්සෙ හරියටම හත් දවසෙ බණ දවසෙ ඉඳල මේ විරූපී වුන කෙල්ල මූ ලඟට එන්න අරන්.....හැම වෙලේම මූ තනි වුනාම මුගේ කර උඩින් ඒකි කකුල් දෙක දාගෙන ඉන්නවලු.... ගොඩක් වෙලාවට අම්මත් මේ දේවල් දැකල තියෙනව........ මූව බේරගන්න තොවිල් පවිල් ආදී වූ කිසි දෙයක් කරත් හරි ගිහින් නෑ......  අන්තිමට මූව මේ බූත කේස් එක නිසා රස්සාවෙනුත් එලියට දාල...... දෙමවුපියන්ට කරකියාගන්න දෙයක් නැතිව ඉන්නකොට සාත්තරකාරයෙක් කියල තියෙනව අමනුශ්‍ය දෝශ රටින් පිටවුනාම බලපාන් නෑ කියල..... එතින් කට්ටිය පුලුවන් ඉක්මනින් මූව රුසියාවට එවල..... ඒත් මොන ගැලවීමක්ද...... ඒකි මූ පස්සෙන්මලු..... මූ රෑට බයවෙලා යටිගිරියෙන් කෑගහන්නෙ බැරි වෙලාවත් මූට ඇහැ පියවුනොත් ඒ සැනින් උගේ ඇඟ බරවෙල ඇහැරෙනවලු. ඇස් අරිනකොට විරූපී වුන කෙල්ලගෙ කකුල් දෙක උගේ කරේ තියෙනව පේනවලු......  මූ කියපු විදියට මූ කෙල්ල මැරුණට පස්සෙ එකදිගට අවුරුදු 2-3ක් නිදාගෙන නැහැ. විස්තරේ අහල මටත් නිකන් හොල්මන් හොඳ එක...... මට කියල මූව දොස්තරකෙනෙක් ලඟට ගෙනියන්නත් තේරුමක් නෑ.... අන්තිමට මම ඌට ටිකක්  බොන්න දුන්න... දෙයියන්ගෙ පිහිටෙන් මූට ඒදවස්වල පැයක් දෙකක් එකදිගට නින්දගිහින් තිබුන..........මම ටිකෙන් ටික මුගේ ගෑනිගෙ සීන් එකට මූ බයවෙන එක අඩුකලා..... මූ කලකට පස්සෙ කියුව මූට ගෑනි ලඟ ඉන්නව පේනව, ගොඩක් වෙලාවට කකුල් කරේ දාගෙන ඉන්නව නමුත් දැන් වැඩි බයක් දැනෙන් නෑ කියල........  මොනව කලත් කලකම් පලදෙනව........ මටනම් ඒ ගෑනි මුගෙ පස්සෙන් ආවෙ නැත්නම් තමයි පුදුම. 
ප.ලි :- මෙම කථාවේ මම යනුවෙන් හදුන්වන්නේ රොබට් යන පුද්ගලයවයි .කථාව ලියා ඇත්තේ ඔහුගේ මානයෙනි

Tuesday, February 12, 2013

ලැප්ටොප් බැටරිය හොදද ? නරකද ? දැන් ඔයාලටම බලන්න පුළුවනි ....





සාමාන්‍යයෙන්   බොහෝ අය  ඩෙස්ක්ටොප්  පරිගණකයකට   වඩා   ලැප්ටොප්   පරිගණකයක්   පාවිච්චි  කිරීමට  පෙලබෙන්නේ  එය  පහසූවෙන්  එහා  මෙහා  ගෙනයාමට හැකිවීම හා   විදුලිය  නැති  තැනක  වුවත්   බැටරියෙන් පැය කිහිපයක් පාවිච්චි  කරගැනීමේ  පහසුව  ලැප්ටොප්  එකක්  මගින්  ඉටුවන නිසා  ..ඔබත්  ලැප්ටොප්  එකක්  පාවිච්චි  කරන්නෙක් නම්  එහි  ඇති   බැටරියේ  තත්වය  පිලිබදව   ඔබ   නිරතුරුවෙන්ම   පරික්ෂාවෙන්  ඉන්නවා   ඇති ...අද  ඔයාලට   හදුන්වලා   දෙන්න  යන   මේ  සොෆ්ට්වෙයාර්  එක මගින්  ලැප්ටොප්  එකේ බැටරියේ   හොද  නරක   ඔබට  බලාගන්නත්  ,,බැටරියේ   ආයුකාලය   වැඩිකර   ගැනීමට  කලයුතු  දේවල්ද    බලාගන්න   පුළුවනි .


මේ සදහා යොදාගන්නේ මේ Laptop battery optimizer සොෆ්ට්වෙයාර්  එක 

මුලින්ම පහත ඇති ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන්  Laptop battery optimizer     පරිගණකයකයට ඉන්ස්ටෝල් කරගන්න.ඊට පසුව එහි ඇති AC power එක  විසන්දි  කොට , බැටරිය ගැන තත්වය  සෙවීමට මෙහි ඇති  Diagnostic මත  ක්ලික් කරන්න ...  මෙහිදී  පරිගනකයේ  wifi  වල වෙනසක්  ,  ඉන්ටර්නෙට්  walin  අයින් වීම  ,  screen Brightness  වෙනස්වීම  ,  සහ වෙනත්  උපාංග  පරිගණකයට සම්බන්දව ඇත්නම්  ඒවා  disable  වීම වගේ දේවල්  වෙනවා  ... මෙය සාමාන්‍ය තත්වයක් කලබල විය යුතු නැහැ . මේ බැටරි එක Diagnostic   කරගැනීමට විනාඩි 10- 15 අතර  කාලයක් වැය වෙනවා ..
ඊට පසු Diagnostic  එකේ  results අපට  බලාගන්න පුළුවනි ...

ඊට පස්සේ බැටරියේ ආයුකාලය වැඩිකරගැනීමට එහි ඇති optimize Battery   Life මත ක්ලික් කරන්න... 

මෙහිදී  අපට   බැටරියේ   ආයුකාලය  වැඩිකරගන්න  වෙනස් කලහැකි   controls ටික ලාබදිල තියෙනවා මෙහිදී  තමන්ට අනවශ්‍ය දේවල්  off   කරමින්   බැටරියේ  ආයුකාලය  වැඩිකර ගත  හැක.. ඒවගේම  මේ   Laptop battery optimizer   එක   මගින්  බැටරියේ    විදුලිය පාවිච්චි  වන අන්දම හා එහි ඇති charge එක ප්‍රස්ථානුරුපව බලාගන්නත් පුළුවනි ....  මෙන්න මේ වගේ ,,



    

Saturday, February 9, 2013

Adobe Creative Suite 6 - නව පරපුරේ ඩිජිටල් නිර්මාණකරනයට




වර්ථමානය වන විට බොහෝ පිරිසක් ඩිජිටල් නිර්මාණකරනය සදහා ඩිජිටල් නිර්මාණකරුවන්ගේ සහය පැතීම අවම කරමින් තමන් විසින්ම තමන්ට අවශ්‍ය සංස්කරණය කරගැනීමට පෙලඹීම විශේෂයි. ඩිජිටල් සංස්කරණය සදහාම නිපදවා තිබෙන මෘදුකාංග රාශීයක් අපට හමුවන්නේ Adobe නාමයෙනි. මෙහිදී නිර්මාණ කරනයෙහි නියැලී සිටින බොහෝ පිරිසක් බලාපොරොත්තු ඌ ආකාරයෙන් පසුගියදා Adobe සමාගමේ නවතම ඩිජිටල් නිර්මාණකරන මෘදුකාංග කට්ටලය නිකුත් කර තිබෙනවා. ඒ Adobe Creative Suite 6 ලෙස නම්කර තිබෙනවා. මීට පෙර පැවතියේ Adobe Creative Suite CS 5 සහ CS 5.5 සංස්කරණ පැවතුනෙමි. එම සංස්කරනයන්ට සාපේක්ෂව පැහැදිලි වෙනස්කම් ඇති කරමින් ඩිජිටල් සංස්කරණය සදහා වැඩි දියුණු කිරීමේ රාශියක් සහිතව මෙම මෘදුකාංග කට්ටලට නිර්මාණය කර තිබෙනවා.

Adobe Photoshop, Illustrator, In Design, Premiere Pro, Dreamviewer, Flash Pro, Audition වැනි මෘදුකාංග රාශියකින් සමන්විත මෙම මෘදුකාංග කට්ටලය, ඡායාරූප සංස්කරණය, ග්‍රැෆික් නිර්මාණකරනය, වෙබ් සංවර්ධණය හා බහුමාධ්‍ය සංස්කරණය සදහාම වැදගත් මෘදුකාංග රාශියක එකතුවකි. මෙය ලොව පුරා සිටින බොහොමයක් පරිගණක භාවිත කරන පිරිසක් භාවිත කරන මෘදුකාංග එකතුවකි. ඒ අතරින් Adobe Photoshop යනු, මෙම මෘදුකාංගයන් අතුරෙන් වැඩිම පිරිසක් භාවිත මෘදුකාංගයද ලෙස හදුන්වාදිය හැකිය. එදි නෙදා භාවිතයේදී අපට අවශ්‍ය වන ඡයාරූප සංස්කරණයන සදහා අවශ්‍ය දැනුම විවිද මූලාශ ඔස්සේ මෝ පාඨමාලා ඔස්සේ ලබාගැනීම සිදු කරනවා. එහෙත් නිර්මාණ කරනයට අත්දැගීම් සහ නිර්මාණාත්මක චින්තනය යන ද්ත්වයෙහිම අඩුපාඩුවක් නැතුව ඔබ සතු නම් ඔබ ඉතා දක්ශ ගනයේ නිර්මාණ කරුවෙකි. මෙම නව Adobe Creative Suite 6 නිකුත් කරනු ලැබුයේ Adobe Creative Suite CS 5.5 නිකුත් කිරීමෙන් වසර දෙදකට පමණ පසුවය.


මෙම Adobe Creative Suite 6 නිකුත් කිරීමේදී Adobe මෘදුකාංග එකතුවට අමතරව නව පහසුකමක් හදුන්වා දීම වීශේෂයි. එය නම් කර තිබෙන්නේ Adobe Cloud ලෙසටයි. එහෙත් මෙම සේවාව මෘදුකාංගය සේම අපිට නොමිලේ ලබාගත නොහැක්කකි. මෙම සේවාව ලබාගන්නේ නම් ඔබට Adobe සමාගමට ඇමරිකාණු ඩොලර් 75 ක මුදලක් ගෙවීමට සිදු වනවා. ඔය විසින් මුදල් ගෙවා මෙම සේවාව ලබාගන්නේ නම් ඔබට මෙමගින් 20GB ක ධාරිතාවයක් සමග Adobe Creative Suite හි Desktop සංස්කරණයට ඔබගේ පරිගණකයට Download කරගැනීමටද, Tablet ආදී ජංගම උපාංග සදහා සදහා විශේෂිත Adobe Touch මෘදුකාංග එකතුව සේම ඔබේ Adobe ලිපි ගොණු වෙන පහසුවෙන් පිවිසීමේ හැකියාවද මේ හරහා ඔබට ලබාදෙනවා. ඒ වමේ ඔබ භාවිත කරන Google Chrome, Firefox, Opera, Safari ආදී ඔනෑම වෙබ් පරික්ශනයකින් Creative Cloud වෙත පිවිසීමේ හැකියාවද විශේෂ පහසුකමකි.


මෙම වසරේ එලිදැක්වනු ලැබූ Adobe Creative Suite CS 6 හි තිබෙන ප්‍රධාන වෙනස්කමක් වන්නේ මෙම මෙම මෘදුකාංග එකතුවෙහි අතුරු මුහුණත් වන සිදු කර තිබෙන වෙනස්කමයි. මෙහිදී ඒවායෙහි අදුරු පැහැයට හුරු Team එකක් යොදාගෙන තිබෙනවා. පෙර පැවති සංස්කරණ වලට සාපේක්ෂව Tools සහ Dialog Box භාවිතයට පහසු ආකාරයෙන් සකස්කර තිබෙනවා. මෙහි ඇතුලත් කර තිබෙන Illustrator මෘදුකාංගය සම්පූර්ණයෙන්ම පාහේ නිර්මාණය කරමින් 64bit සදහා සහය දක්වන ආකාරයෙන් නිර්මාණය කර තිබේ. Adobe Photoshop මෘදුකාංගය GPU Acceleration සදහා වඩාත් හොදින් සහය දක්වන ආකාරයෙන්ද නිර්මාණය කර තිබීම වඩා විශේෂයි.



මෙම Adobe Creative Suite CS 6 නිකුත් කිරීමේදී Adobe මෘදුකාංග එකතුවෙහි අලුත් මෘදුකාංගයක් ඔබට හදුන්වා දී තිබෙනවා. එය නම් කර තිබෙන්නේ Adobe Edge මෘදුකාංගය ලෙසටයි. මෙම මෘදුකාංගය Adobe Flash වෙනුවට භාවිත කර හැකි HTML 5 පාධක කරගත් වෙබ් සංවර්ධක මෘදුකාංගයකි. එහෙත් මෙම මෘදුකාංගයද භාවිත කර හැක්කේ ඇමරිකාණු ඩොලර් 75 කට ලබාගත් Adobe Cloud සාමාජිකයෙකුට පමණි. මීට පෙර Adobe Flash භාවිත කරමින් සිදු කරණු ලැබූ කාර්යයන් සදහා HTML5 සයාහ ලබාදීම සදහා Adobe සමාගම මෙම මෘදුකාංග නිෂ්පාධනය කරමින් කටයුතු සම්පාධනය කර තිබේ.

Adobe Creative Suite CS 6  Download කර අත්හදා බැලීමට ඔබත් කැමැත්තෙන් ඇති, දැනට භෘවිත  කරන පැරණි සංස්කරණයට සමු දෙමින් වන සංස්කරණය Download කරගැනීමට ඔබත් කැමති නම් පහතින් Download කරගන්න.


DOWNLOAD CS6

මෙම Adobe Creative Suite CS 6 හි පවතින මෘදුකාංග පෙළ හා, ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම් ඉගෙනීම සදහා අප සහෝදර අඩවිය වෙත පිවිසෙන්න. Adobe Creative Sute පිලිබදව සරළ සිංහලෙන් ඉගෙන ගැනීමට ඉහත බ්ලොග් අඩවියෙන් අවස්ථාවක් හිමිවේ. මෙවන් අලුත් තොරතුරු ඔබ වෙත ගෙන එනු බලන්නෙ පරිගණක ලිපි ඔස්සේ පමණි. ඔබට මෙම තොරතුරු වැදගත් නම්, අපගේ බ්ලොග් අඩවියට පුංචි සහයෝගයක් විදිහට Fan Page එකට Like එකක්, Post එකට Comment එකක්, Blog එකට Follow පාරක් එහෙම එකතු කරලා යන්න. ස්තූතියි ලිපිය කියෙව්වට, සුබ දවසක් ඔබට, ජය වේවා !




Wednesday, February 6, 2013

Office 2013





ඔයාලට දෙන්න යන්නේ තවත් මැක්සා දෙයක්. ඒ තමයි අලුතෙන්ම එන Office 2013 සංස්කරණය. ඇත්තටම මේක ඩවුන් කරලා බලනකම් ම මට කිසිම ෂුවර් එකක් තිබ්බේ නෑ. ඒත් දාලා බැලුවමනම් එල. කොහොම උනත් මම හිතන්නේ මේක Windows 8 එකම ඉලක්ක කරලා හදපු එකක්. මොක 8 වල Interface එකේ විදියටම තමයි මේක ඩිසයිනිං කරලා තියෙන්නේ.කොහොමහරි මේක මෙච්චර ඉක්මනට ටොරන්ට් වලට ආවෙ කොහොමද කියලනම් මගෙන් අහන්න එපා. මොකද ඒක මටත් ප්‍රශ්ණයක්. මම නම් හිතන්නේ මේක මෙහෙම දැම්මට අර Preview එකම තමයි කියලයි. කොහොමහරි මේක කිසිම අවුලක් නැතුව වැඩ.හරි දීම ම Active පු ඔරිජිනල්ම එක ඔයාලට දෙනවා. දැන් අපි බලමු මම මේ දෙන ඔෆිස් එක ගැන. මේකේ 666.85 MB සයිස් එකේ පොඩි ෆයිල් එකක්. ඒවගේම ලේසියෙන් සෙටප් කරන්නත් පුලුවන්. මේක ඩවුන්ලෝඩ් කරගන්නන..



ටොරන්ට් ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න අකමැතිනම් මෙතන ක්ලික් කරලා Direct Download කරගන්න.

හරි, දැන් මම මේක ඔයාලට කියන්නම ඕනේ. ඔය ටොරන්ට් එකේ තියෙන Activator එකනම් වැඩ නෑ. ඒක මයික්‍රෝසොෆ්ට්ලා බ්ලොක් කරලා. ඒ නිසා ඕක ඇක්ටිව් කරගන්න, මෙන්න මේ ලින්ක් එකට යන්න. ඒකේ Crack, Key තියෙනවා. මම ඇක්ටිවේට් කරගත්ත Key එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙනම්මෙතන ක්ලික් කරන්න.

එහෙනම් මේ වගේ ලිපියකින් පස්සේ හමුවෙමු. ඔය ඇක්ටිවේටරේත් බ්ලොක් කරලනම් කමෙන්ට් එකක් දාලා මට ඒ ගැන කියන්න.




Sunday, February 3, 2013

65 වන ජාතික නිදහස් දින සමරුව අදයි..






65 වන ජාතික නිදහස් දිනය අදට යෙදී තිබේ. එහි ප‍්‍රධාන උත්සවය මෙවර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත‍්‍රිකුණාමලයේ   දී පැවැත්වෙයි.මේ නිමිත්තෙන් විවිධ පාර්ශ්ව සිය නිදහස් දින පණිවිඩ නිකුත් කර තිබේ.

ජනාධිපතිතුමාගේ නිදහස් දින පණිවිඩය

ජාතියේ ස්වෛරීභාවය වෙනුවෙන් අප‍්‍රමාණ කැපකිරීම් කළ ශ‍්‍රී ලංකා වාසී අප සැම 65 වන ජාතික නිදහස් දිනය සමරන්නේ මහත් අභිමානයෙන් යුතුව ය.

නිදහස සැබෑ ලෙසම අර්ථවත් කළ හැකි සංවර්ධන මඟකට ජාතිය අවතීර්ණව සිටියි. එය ඉතා දුෂ්කර වූත් අභියෝගාත්මක වූත් එකකි. එභෙත් ඉන් සැමට සාධාරණයත්, ජාතියට සමෘද්ධියත් ළඟා කෙරෙයි. ඔබටත් ඔබේ දරුවන්ටත් අනාගතය පිළිබඳ බියෙන් සැකෙන් තොරව සිතීමේ අවස්ථාව අද උදා වී තිබේ.

රටට එරෙහිව එන නොයෙක් දේශීය විදේශීය බලවේග පරාජය කිරීමට අප ස්ථිර ප‍්‍රතිපත්තියක සිට කටයුතු කර ඇත. නායකත්වයට අභියෝගාත්මක දුෂ්කර තත්ත්වයන් පැමිණිය ද මාතෘ භූමිය පාවා නොදී කටයුතු කිරීම අපගේ ප‍්‍රතිපත්තිය යි. ලාංකේය ජනතාව ලබා දෙන දැවැන්ත සහය එම ප‍්‍රතිපත්තියේ රැඳී සිටීමට අප ලැබූ මහත් ශක්තියකි.

ජාතීන් අතර පවතින සමගිය හා ආගමික සංහිඳියාව දේශයේ දියුණුව ඇති කිරීමේ ලා මහත් පිටුබලයකි. අප බෙදී වෙන් වූ කල්හි නොයෙක් සතුරු බලවේග ශක්තිමත් වී නිදහස අහිමි කරයි. සියලු ජාතීන් සමගිව නැගී සිටිනවිට රටට එරෙහි බලවේග පරාජය වී නිදහස තව තවත් ශක්තිමත් වෙයි. 65 වන ජාතික නිදහස් දිනය අප සමරන්නේ ජාතික සමගිය පිළිබඳ තිර අධිෂ්ඨානය හා කැපවීම ඇතිව ය.

ජාතික නිදහස ද දේශයේ ස්වෛරීභාවය ද රැක දීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දෑ හිතකාමී සැමට අපගේ ගෞරවය පුද කරන්නෙමු.

මහින්ද රාජපක්ෂ

මල්වතු පාර්ශවයේ මහනායක මාහිමිපාණන්වහන්සේගේ නිදහස් දින පණිවිඩය
ශ්‍රී ලංකාද්වීපය නිදහස දිනාගෙන සැට පස් වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන නිදහස් දින අනුස්මරණ මහෝත්සවයට සුභාශිර්වාදය පළ කරනුයේ බලවත් ප්‍රීතියෙනි.

රාජ්‍ය වර්ෂ 1815 වැන්නේ මාර්තු මස 02 වන දින මහනුවර ඓතිහාසික මඟුල් මඬුවේ දී අත්සන් තබන ලද ගිවිසුම තුළින් බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට සිරිලක භාරදීමෙන් අනතුරුව, සිංහලයන්ගේ නැති වී ගිය ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික, දේශපාලනික හා ආර්ථික යනාදී සියලු අංශයන්හි නිදහස් ස්වෛරීභාවය වර්ෂ 1948 වැන්නේ පෙබරවාරි මස 04 වන දින ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් නිදහස් කර ගැනීමට හැකි වූයේ නිකම්ම නොව, රාජ්‍ය වර්ෂ 1818 හා 1848 ජනතා කැරළි තුළින් මේ රටේ දහස් සංඛ්‍යාත ලොකු කුඩා ජනතාවගේ රුධිරය වගුරුවා ජීවිත දානය කිරීමෙන් හා ඉන් පසුව එක්සත්ව ඥානාන්විතව ගත් ක්‍රියාමාර්ග තුළිනි.

ඒ පීඩාකාරී පරාධීන යුගයේ නොයෙක් තාඩන පීඩන යටතේ ජීවත් වූවෝ නිදහසේ හා ස්වාධිපත්‍යයේ අගය මන සේ දැන සිටියහ. වර්තමාන බාල, තරුණ පරපුරට ඒ අතීතයේ ජීවත් වූ උදාර ජාතික වීරවරයන් ජීවිත පරිත්‍යාගයෙන් ඉටුකළ අනූපමේය ජාතික මෙහෙවර හා ශ්‍රී ලංකා ජාතික අභිමානය අවබෝධය කර දීම මෙම නිදහස් දිනය සැමරීමේ මූලික අරමුණ විය යුතුය.

සැබෑ නිදහස වඩාත් අර්ථවත් වන්නේ දේශපාලනික, ආර්ථික, සාමාජික වශයෙන් බාහිරව දිනාගන්නා නිදහස තුළින් පමණක් නොව, අධ්‍යාත්මික වශයෙන් දිනාගන්නා නිදහස තුළිනි. සිංහල බෞද්ධයන් බුදු දහම ඇසුරෙන් උරුම කරගත්තේ ඒ උතුම් අධ්‍යාත්මික නිදහසයි. විමුක්තියයි. එහෙත් බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් පසු අපේ ආගම දහම හා සාරධර්ම පිරිහී, ජීවන ක්‍රමය, අධ්‍යාපනය, අර්ථ ක්‍රමය, පාලන ක්‍රමය, සංස්කෘතිය අධිරාජ්‍යවාදී ග්‍රහණයට හසු වී එහි අනිටු විපාකවලින් තවමත් නොමිදී තිබීම නිසා රටේ සාමය, සමාදානය සුණු විසුණු වී, භේදබින්න වී යුද පිටියකට අවතීර්ණ වීමට පවා සිදු වී තිබේ. රටේ ප්‍රශ්න ගැන පැහැදිලි වැටහීමක්, අවබෝධයක් ඇතිව ජාතික, ආගමික ප්‍රශ්න හමුවේ අනවශ්‍ය බේදීම් හා ගැටලු ඇති නොකර ගෙන, පෞද්ගලික අභිලාෂයන්ගෙන් බැහැරව, සමඟි සම්පන්නව, එක්සත්ව, සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනගා ගැනීමට අධිෂ්ඨාන කර ගැනීමෙන් ශ්‍රී ලංකා අභිමානය ලොවට ප්‍රකාශ කළ හැකි වන්නේ ය.

අපට ලැබුණු නිදහස නිසි සේ භුක්ති විඳීමට නම් නිදහසේ බලාපොරොත්තු මැනවින් අවබෝධ කරගෙන අනාගත සංවර්ධන සැලසුම් සම්පාදනය කොට නිසි සේ ක්‍රියාත්මක කළ යුතුව ඇත. සැබෑ නිදහසකින් අපේක්ෂා කළ යුත්තේ රටේ සියලු වැසියන්ගේ දුක්ඛ දෝමනස්සයන් අඩු කරගෙන, සංතෘෂ්ටිය වැඩි කරගෙන නිදහස් නිවහල් ජාතියක් වශයෙන් ඉදිරියට ගමන් කිරීමය. රටේ ජාතික, ආගමික සමගිය තහවුරු නොකර ගත හොත් මනුෂ්‍යත්වය සුරක්ෂිත කොට, කවර හෝ සංවර්ධන කාර්යයක් සාර්ථක කරගත නොහැකිවනවා ඇත.

එබැවින් මෙරටෙහි ජීවත්වන සියලු ජනතාවම නිදහසේ නියම හරය පසක් කොට ගෙන, එක්සත්ව එක්සිත්ව කටයුතු කිරීමෙන් නියම ඵල නෙළා ගැනීමට මෙම සැට පස්වන නිදහස් දින සැමරුම් මහෝත්සව දිනයේ දී අධිෂ්ඨාන කරගත යුතුය.

තෙරුවන් සරණයි!!

කාදිනල් හිමිපාණන්ගේ නිදහස් සමරු දින පණිවුඩය
රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 65 වන නිදහස් දිනය උත්කර්ෂවත්ව සිදු කෙරුමට සියලු කටයුතු සූදානම් වන මොහොතක පණිවිඩය යොමු කරන්නේ ඉමහත් සතුටකිනි.

අප දේශය නිවහල්ව, ස්වාධීනව හා භෞමික අඛණ්ඩතාවකින් යුක්තව සියලු ජාතීන්ට එක පවුලක සොයුරු කැලක් සේ විමසුමට හෙළි පෙහෙලි කළ මඟ අදීන ජනතා පරමාධිපත්‍යයක සැබෑ පිවිතිරි කඩ ඉමක් වැනිය.

වහල් බවකින් නිවහල්ව, යුධ මානසිකත්වයකින් සාමයේ මාවතට පිළිපන්ව, සියලු භේද දුරින්ම දුරස් කොට එකම ධජයක සෙවණ ලබන දරු කැලක් සේ අත්වැල් බැඳ ගන්නට සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර් අපි කවුරුත් එකට රොද බැඳ ගනිමු.

ආගම් භේදවලින් තොරව සැබෑ අධ්‍යාත්මික ගැඹුරු පන්නරයක් අති අභීත සැදැහැවතුන් සේ එකිනෙකාගේ විශ්වාසයට ගරු කරමින් ජීවත් වන්නට මේ රම්‍ය දිවයින තුළ එක්සේසත් වෙමු.

අභ්‍යන්තර අර්බුදයන්හට ඉඩනොදී සහෝදරත්වයේ දෑත් දිගු කරමින් සාමය රජයන සමාජ තෝතැන්නක් බිහිකරමින් මේ 65 වන නිදහස් සමරුව තුළ උපන් මව්බිමට ආදරය කරන ජනතාවක් සේ එකට පෙළ ගැසෙන්නට අත්වැල් බැඳ ගනිමු. ඒ සඳහා රාජ්‍ය නායකයන් ඇතුළු සියලු රට වැසියනට අවැසි ශක්තිය ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ
කොළඹ අගරදගුරු


Friday, February 1, 2013

Trial Softwar කාලයක් තියා ගන්න






ලෝකයේ තියෙන හුගක්ම software එලියට එන්නේ Trial version විදියට.සාමානයෙන් දින 30 ක් වගේ කාලයක් තමයි ඒවා නොමිලේ ලබා දෙන්නේ.එහෙම වෙලාව​​ට අපි එ් Software එක මිලදි ගත යුතුය.අද මම කියලා දෙන්නම ඒකට විසදුමක්.අපි හැමෝම දන්නවා පරිගනකය තුල ඔරලෝසුවක් ක්‍රියාත්මක වෙනවා,ඒ වගේම තමයි Trial Software එක තුලත් මෙ වගේ තව ඉතිරි දින ගනන ගනන් කරන්න වැඩ සටහනක් ක්‍රියාත්මක වෙනවා.අපි මොකක් හරි සෙල්ලමක් දාලා ඒ වැඩ සටහන් නවත්තා ගත්තා නමි අපිට Trial Software එකක් උනත් ඔිනි තරමි කාලයක් තියා ගන්න පුලුවන්?


මෙ වැඩෙිට අපිට ඔිනි වෙනවා  trial software time stopper කියලා වැඩ සටහනක්.මෙකෙන් කරන්නේ අන්න ඒ අදාල වැඩ සටහනේ ක්‍රියාත්මක වෙන ඔරලෝසුව නවත්තලා දාන එක.එහෙනමි මුලින්ම මෙ Software එක Download කරගෙන Install කරගන්නකෝ.



Install කරගත්තම අපිට හමිබෙනවා පහල රැපයේ විදියට trial software time stopper වැඩසටහනේ Interface එක.


  1. හරි දැන් වැඩෙි පටන් ගමු මුලින්ම Select the Main EXE of the Trial version කියන තැන තියෙන Brows Button එක Click කරලා අපි ගාව තියෙන Trail Software එකේ .exe file එක select කරලා දෙන්න.
  2. Choose the new date කියන තැනට අද දිනය හරි වෙනත් දිනයක් හරි ලබා දෙන්න හැබැයි මතක තියාගන්න,අපි ඈතුලත් කරන දිනය Software එක Install කරපු දවස හෝ ඊට පසු දිනයක් වෙන්න ඔිනි,ඒ වගේම Trail Period එක ඉවර වෙන්න කලින් දවසක් වෙන්න ඔිනි.
  3. දැන් Enter a name for create desktop icon කියන තැනට Software එකේ නම ලබා දෙන්න.
  4. අන්තිමට Create Desktop Short-cut කියන Button එක Click කරන්න.
දැන් සේරම හරි,අපේ Trial Software එක දැන් අපිට දිගටම පාවිචිචි කරන්න පුලුවන්.

හැබැයි තවත් දෙයක් කියන්න තියෙනවා,මෙහෙම කරාම ඒ Software එක දිගටම පාවිචිචි කරන්න පුලුවන් වෙන්නේ එම පරිගනකයේ විතරයි,තවත් පරිගනකයකට දානවා නමි ආයිත් Time Stopper Install කරලා මෙ ටික අයිත් කරන්න ඔිනි.ඒ වගේම Time Stopper Software එක Uninstall කරන්න එපා,හැමවෙලේම Time Stopper එකෙන් හදලා දුන්න Short-cut එක Use කරන්න.




SL RAJ

SL RAJ