පෙන්ඩියුලම් ඩොසින් ක්‍රමය (pendulum dowsing method)
මේ පෙන්ඩියුලම් ඩොසින් ක්‍රමය මඟින් යම් ගැටළුවකට පිළිතුරක් ලබාගැනීම, නැතිවූ යමක් සොයාගැනීම ආදී සහායන් ලබාගන්නට පුළුවන්
මුලින්ම ඔබට කරන්න තියෙන්නේ Professor Calculusගේ වගේ ලඹයක් සාදාගන්න එකයි.
සෙන්ටි මීටර 20 ක් පමණ දිග නූල් කැබැල්ලකට ග්රෑම් කිහිපයක් බර ලෝහ කැබැල්ලක් එල්ලා ගැනීම හොඳටම ප්‍රමාණවත්.
දැන් මේසයක් මත සුදු කොළයක් තබා එයට ඉහලින් සිටිනසේ ඔබගේ පෙන්ඩියුලම(ලඹය) අල්ලාගන්න.
ඉන්පසුව ඔබගේ පෙන්ඩියුලම ඇමතීම අරඹන්න.
මෙම ක්‍රමයෙන් අපට උත්තර ලැබෙන්නෙ "ඔවු" හෝ "නැහැ" විදිහටයි.ඒනිසා ඔක්කොටම කලින් pendulum එකේ output, define කරගන්න ඕනෙ. :D
ඒකට, හිත හොඳට සන්සුන් කරගෙන පෙන්ඩියුලමෙන් මෙහෙම අහන්න.
"පෙන්ඩියුලම මට කියන්න, ඔයා ඔව් කියල පෙන්වන්නෙ කොහොමද කියල..."
එවිට පෙන්ඩියුලම සෙමින් සෙමින් යම් දිශාවකට පැද්දීම ඇරඹේවි. ක්‍රමයෙන් විස්තාරය වැඩි වේවි. සමහර විටෙක රවුමට යම් අතකට කැරකේවි. එලෙස දැක්වුනු දිශාව හෝ කැරකුණු අත (වමාවර්ත/දක්ෂිණාවර්ත) කොළයේ සටහන් කරගන්න. යළි එලෙසම ඔබගේ පෙන්ඩියුලම "නැහැ" යන්න පෙන්වන ආකාරය සටහන් කරගන්න.
දැන් ඔබගේ පෙන්ඩියුලම පිළිතුරු සැපයීමට සූදානම්. ඔබගේ ගැටළු සරළ බසින් පැහැදිළිව පෙන්ඩියුලමට ඉදිරිපත් කරන්න.
පෙන්ඩියුලම සෙමෙන් පැද්දෙන විට පැහැදිළිව පිළිතුර දක්වන්නට වේගයෙන් පැද්දෙන්න ලෙස ඔබට ආරාධනා කරන්න පුළුවන්.
යම්විටෙක ඔබේ සිතුවිලි අනුව පෙන්ඩියුලම චලනය වියහැකි නිසා ඒ පිළිබඳ සැළකිළිමත් වීම වැදගත්.
නැතිවුණ යමක් සොයාදෙන ලෙස ඉල්ලූවිට, පෙන්ඩියුලම එම නැතිවූ භාන්ඩය දෙසට චලනය වෙවි.

මේ ක්‍රමය බොහො කලක සිට භාවිතාවන සරළම ක්‍රමයක්.
අභ්‍යවකාෂ ගවේෂකයින්, වෛද්‍යවරුන්, ආරකෂක හමුදාවන්, ඛනිජ කැනීම් කරන්නන්, අපි නොසිතන මහා විද්‍යාඥයින්/ආයතන පවා විසඳුමක් ලබා ගැනීමට අසීරු අවස්ථා වලදී පෙන්‍ඩියුලමේ සහය පතනවා. නමුත්, මේ ක්‍රියාව සිදුවන්නේ භූතාත්ම වල සහයෙන්ද, නැතිනම් අතීන්ද්‍රිය ඥානයේ සහායෙන් ද යන්න තවමත් ගැටළුවක්.
අනෙකුත් ක්‍රම වලදී මෙන් අමුනුෂ්‍ය බලවේග වලින් විවිධ බලපෑම්/කරදර වූ බවට අසන්නට ලැබෙන්නේ නම් නැහැ.
තවත් මෙවැනි බොහෝ ක්‍රම තියෙනවා ඉදිරියේදී අපි ඒගැනත් කථා කරමු.
ඔබගේ අදහස් අත්දැකීම් comment කරන්න. අනෙක් අයටත් වැදගත් වේවි