ස්කෝලෙ යන කාලෙ කට්ටි පැන පැන ඕමි ගැහුව හැටි මතක ඇති නේහ්.. ඔන්න මමනම් එහෙමයි , අපිට උගන්නනව කියන්නෙ මම ස්කෝලෙ යනවටත් අන්ත වැඩක්.. හිකිස්ස් .... හිතා ගන්නකො එතකොට කොහොමද කියල.
කොහොම හරි ඉතින් ඕමි ගහපු වැඩේ මාට්‍ටු වෙලා කට්ට කාපු දවසුත් නැතුව නෙමේ.
ඉතින් ඔන්න කිසිම අවුලක් නැතුව ගෙදරටම වෙලා ඕමි ගහන්න විදියක් තියෙනව. වින්ඩෝස් වලටත් ඕමි එකක් දෙනව තමා. ඒත් මේක සිංහල..... තනිකරම සිංහල. ඉතින් කිසි අවුලක් නැතුව play කරන්න පුළුවන්
පුරුදු වෙන්න උනත් අවුලක් නෑ. නීති විරෝධී වැඩ වලට පුරුදු වෙන් නැතුව මෙහෙම චූටි සෙල්ලමක් කරන්න
DOWNLOAD ඕමි GAME
ගේම් එකේ නිර්මාණ ශිල්පියව හොයා ගන්න බැරි උනා. දන්නවනම් කියන්න. මේක අයිති එයාටනේ. එයාගෙ නම දාන්නම ඕන :D




0 comments:
Post a Comment