ඔයාලට දෙන්න යන්නේ තවත් මැක්සා දෙයක්. ඒ තමයි අලුතෙන්ම එන Office 2013 සංස්කරණය. ඇත්තටම මේක ඩවුන් කරලා බලනකම් ම මට කිසිම ෂුවර් එකක් තිබ්බේ නෑ. ඒත් දාලා බැලුවමනම් එල. කොහොම උනත් මම හිතන්නේ මේක Windows 8 එකම ඉලක්ක කරලා හදපු එකක්. මොකද 8 වල Interface එකේ විදියටම තමයි මේක ඩිසයිනිං කරලා තියෙන්නේ.කොහොමහරි මේක මෙච්චර ඉක්මනට ටොරන්ට් වලට ආවෙ කොහොමද කියලනම් මගෙන් අහන්න එපා. මොකද ඒක මටත් ප්‍රශ්ණයක්. මම නම් හිතන්නේ මේක මෙහෙම දැම්මට අර Preview එකම තමයි කියලයි. කොහොමහරි මේක කිසිම අවුලක් නැතුව වැඩ.හරි ලගදීම මම Active කරපු ඔරිජිනල්ම එක ඔයාලට දෙනවා. දැන් අපි බලමු මම මේ දෙන ඔෆිස් එක ගැන. මේකේ 666.85 MB සයිස් එකේ පොඩි ෆයිල් එකක්. ඒවගේම ලේසියෙන් සෙටප් කරන්නත් පුලුවන්. මේක ඩවුන්ලෝඩ් කරගන්නන..

ටොරන්ට් ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න අකමැතිනම් මෙතන ක්ලික් කරලා Direct Download කරගන්න.
හරි, දැන් මම මේක ඔයාලට කියන්නම ඕනේ. ඔය ටොරන්ට් එකේ තියෙන Activator එකනම් වැඩ නෑ. ඒක මයික්‍රෝසොෆ්ට්ලා බ්ලොක් කරලා. ඒ නිසා ඕක ඇක්ටිව් කරගන්න, මෙන්න මේ ලින්ක් එකට යන්න. ඒකේ Crack, Key තියෙනවා. මම ඇක්ටිවේට් කරගත්ත Key එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙනම්මෙතන ක්ලික් කරන්න.
එහෙනම් මේ වගේ ලිපියකින් පස්සේ හමුවෙමු. ඔය ඇක්ටිවේටරේත් බ්ලොක් කරලනම් කමෙන්ට් එකක් දාලා මට ඒ ගැන කියන්න.



0 comments:
Post a Comment