ඇක්ෂන් ගේම්ස් ගහන අයට ගෙනාව අලුතින්ම නිකුත් උන ඇසිසන්ස් ක්‍රීඩ් 3 ගේම් එක.
යූ බී සොෆ්ට් සමාගම නිපදවූ මෙය,ඉතාමත් ඉහල සජීවී බවක් ක්‍රිඩකයාට ලබාදෙයි. 17 වන ශතවර්ශයේ ඇමෙරිකාවේ සිදුවූ ජනතා කලබල සහ දේශපාලන අරගල නිසා ස්වදේශීය කුලියට මානී මරන්නෙකු විසින් තම රට වෙනුවෙන් විදේශීය හමුදාවන් සමග සටන් කරමින් යුධ පිටිවල කලබල සහිත නගරවලද කැලෑ වලද ජීවිතය පරදුවට තබා සටන් කරයි.
මෙන්න ට්‍රේල...බලලම ඉනන්කෝ




0 comments:
Post a Comment