මේ දවස් වල ජාතික රූපවාහිණියෙ විකාශය වන සුජාත දියනිය ගොඩක් කස්ටිය බලනව නේද. ඔන්න මුලදි එහෙන් මෙහෙන් බැලුවට ඊයෙ ඉදන් බලන්න පටන් ගත්ත. මුලින් එව්ව නැතුව මග ඉඳන් බලද්දි මxxං වගේනෙ ඉතින් ඔන්න මුල, මැද, අග ඔක්කොම ටික එක පාර බලා ගන්න විදියක් හම්බුනා..
ඕනෑම රූපවාහිනී නාලිකාවක විකාශය වන කතා එකක් වත් පිට තැන් වල තියෙන්න විදියක් නෑ. ඒ කියන්නෙ එව්වගෙ පූර්ණ අයිතිය තියෙන්නෙ ඒ channel එකට. ඒ කියන්නෙ ලංකාවෙ නම් "ජාතික රූපවාහිනිය" . කොරියාවෙ නම් MBC ආයතනයට. ඉතින් මෙහෙම දෙයක් විකිනීම තහනම්,
බය වෙන්න එපා. නොමිලේ Download කරන්නයි දෙන්නෙ. Download කරල බැලුවට කමක් නෑ. ඒ උනාට සද්දෙ දාන්න යන්න එපා. විකුනන්නත් යන්න එපා.
මේ කතාවෙ කොටස් 54 ක් තියෙනව, මේ වෙද්දි කොටස් 35 ක් විතර ගියා. :p
54 ම දෙන්නම්. කතා මාලාව ගැන විස්තර කතා කරන්න නම් අදහසක් නෑ ...දැන ගන්න ඕන නම් මෙතනින් බලන්න .. >>>
මෙතනින් කොටස් 54 නොමිලේ Download කර ගන්න
DOWNLOAD චන්ගුම
වැදගත් ;- "දැනගැනීම සඳහා මේම ලිපිය පල කර නමුත්, සීමාවෙන් පිට ක්‍රිය කර පසුව ඇති වන නීතිමය බලපෑම් වලට traveldownloadd වග කියනු නොලැබේ."






0 comments:
Post a Comment