Sunday, December 16, 2012

ඇන්ග්‍රි බර්ඩ්


මම අද දෙන්න යන්නේ නියම ගේම් එකක් මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්.මේක උන්මාදයක කිව්වොත් නිවැරිදී.ඇන්ග්‍රි බර්ඩ් නොහොත් මල පැනපු කුරුල්ලෝ.හොද සිංහල නමක් හම්බුනේ නැ තාම ඒකට...

මේක හම්බවුනේ පහුගිය දවසක ටොරන්ට් එකකින් . මේක තමා අලුත්ම සංස්කරනය. ගුරුත්වාකරෂනය පාදක කර ගෙන හදපු නියම ගේමක් . පොඩ්ඩක් කමමැලි වැඩක් තමා කියල මුල් දවස් වල හිතුනට ගේමක් දෙන්නම ඕනි සෙල්ලම දිනන්න නම්.මුණ පොතේ මගේ යාලුවන්ගෙන් එකට හිටියට මෙකෙ අමාරු ස්ටේජ් තියනවා.කියන්න බැරිවුනා මේක ෆුල් ඇක්ටිව් වර්ෂන් එකක්.

මුලින්ම මෙතනින් ඩවුනලොඩ් කරන්න කෝ







* දැන් සාමාන්‍ය විදියට සෙට්අප් ෆයිල් එකෙන් පරිඝනකයට ගේම් එක ඉන්ස්ට්‍රෝල් කරන්න.

* දැන් ගේම් එක ඉන්ස්ට්‍රෝල් කරාට පස්සෙ ඩෙක්ස්ටොප් එකේ තියන ෂෝර්ට් කට් එකෙන් ගේම් එක පටන්ගන්න.

* දැන් ඔයාට පෙනවා ඇති ඇක්ටිවේට් ෆුල් වර්ෂන් කියල
   එතනට මෙන්න මේ පාර්ස්වර්ඩ් එක දෙන්න

FULL-GAME-SOFT-WARE


 වැඩේ හරි මම ගියා ....මොනාහරි ප්‍රශ්න තියනව නම් කොමෙන්ට් කරන්න

අපිට එකතුවෙන්න අමතක කරන්නත් එපා

අහ් තව එකක්.....



Categories: ,

0 comments:

SL RAJ

SL RAJ