Sunday, December 16, 2012

මං ආසයි හිනාවෙන්න

                                                              මං ආසයි හිනාවෙන්න




ටික දවසකට පස්සේ ආවේ බ්ලොග් එක පැත්තෙ.පහුගිය දවසක ලස්සන හිතට වදින සින්දුවක් ඇහුනා.ඒ  මං ආසයි හිනාවෙන්න ජීවිතයම නුඹත් එක්ක කියන සිංදුව . . . පසුබිම් කතාව දන්නව ඇති කි‍යල හිතනවා.ඉතින් මම මේකට Picture Song එකක් හැදුව.කැමතිනම් ඔයාලගේ වොල්පේපර් එකට මෙක දාගන්න

මෙන්න තියනව සින්දුව



Categories: ,

0 comments:

SL RAJ

SL RAJ