
සුභ නව වසරක් වේවා
මගේ බ්ලොග් අඩවිය පටන් අරන් තවමත් එපමණ කාලයක් ගතවෙලා නෑ. ඒත් ඒකත් එක්ක රැඳිලා ඉන්න යාහළුවෝ හැමෝටම බොහෝම ස්තූතියි. 2013 වර්ශයට පා තබන අද දවසේ මම ප්‍රාර්ථනා කරන්නේ ඔබේ අපේ සියළු පැතුම් ඉටුවන වසරක් වේවා කියා.
ලැබූ 2013 නව වසර,
කිරියෙන් පැණියෙන් ඉතිරෙන
ලෙඩ දුක් කම්කටොලින් තොර
සාමයෙන් සමගියෙන් පිරි
සුබම සුබ නව වසරක් වන්නැයි
පතමි මෙලෙසින්
දිඝාසිරි සමගින්
සොම්නස පිරි හදවතින්
ඔබ සැමට ...!!!!

