ඔයාගේ කොම්පියුටරේ ලැප් එකත් පට්ට ස්ලෝද
ඔයාගේ කොම්පියුටරේ ලැප් එකත් පට්ට ස්ලෝද ..මම අද කියන්න යන්නේ ඒකට තියන සුපිරිම විසදුම ගැන.පරිගනකයේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න කොහොමද කියලා ඇඩ්වාන්ස් සිස්ටම් කෙයා භාවිතයෙන් මරු නේ..මම කලින් පොස්ට් එකකින් කියල දුන්නනේ මේ සොෆ්ට් වෙයා එකෙන් වෙන්නෙ මොකක්ද කියල..
ඒක බැලුවෙ නැති අය මෙතනින් බලාගන්න
මම අද දෙන්න යන්නේ Advanced systemcare with antivirus 2013 සොෆ්ට්වෙයාර් එක..
මෙන්න ලින්ක් එක
මේකේ පරණ වර්ෂන් එකෙන් වෙනස් වෙන්නේ ප්‍රභල ඇන්ටිවයිරස් ගාඩ් එකක් මේ සොෆට් එක තුලට ඇතුලත් වීමයි.කැස්පා ඇවාස්ට් ඒවීජී නැති මැෂින් එකකට බයක් නැතුව කන්ට්‍රෝල් කරන්න වුනත් පුලුවන්.
මුලින් දුන්න ලින්ක් එකෙන් ගත්තු Advanced systemcare ට්‍රයල් වර්ශන් එකක් . මම දැන් දෙන සීරියල් කී එක යුස් කරාම ඔයාට පුලුවන් ෆුල් වර්ෂන් එකක් කරගන්න
මෙන්න සීරියල් කී එක
94ABB-892A2-78B72-6DFD6



0 comments:
Post a Comment