උපාසක මාලුකට්ටා පුරු පුරු ඔය වචන සෙට් එක මතකද ඔයාලට..අපි පොඩිකාලෙ අහන්න ආස තරම් නේද.
ඉස්කෝලේ ඇරිල ගෙදර ඇවිත් ටීවි එක ඔන් කරල ජාතික රූපවාහිනිය දාන්නේ ඉස්කෝලෙන් දුන්නු වැඩ ටිකත් බාගෙට ඉවර කරල පිස්සු පූසා දොස්තර හොද හිත වගේ කාටුන් බලන්න.
මෙන්න දැන් අලුතෙන් ෆිල්ම් එකක් නිකුත් වෙලා තියනව 2012 වසරෙ මේක නම් කරල තියෙන්නේ ටොප් කැට් - the cat is back කියල තමයි.
පැය එක හමාරක් පුරා දිවෙන මෙම චිත්‍රපටය කොයි කාටත් හිනා වෙවි බලන්න පුලුවන් .හොදම දේ පොඩ්ඩන්ට කියල බලන්න කො ෆිල්ම් එක.
මෙන්න ස්ක්‍රන් ෂොට් ටිකක්.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න . . . සුභ දවසක් හැමෝටම





0 comments:
Post a Comment